Friday, February 3, 2012

මම පස්ස කැහුවේ නැ මිස්..ඇත්තමයි




මේක මට මතක විදිහට මම 10 වසරේ ඉන්නකොට වෙච්ච මෙව්ව එකක්......අපේ ක්ලාස් එකේ හිටියා තිලින කියල පොරක්...විලි සන්ගයක් නැ ගැවිලා...ඇත්තම කියනවනම්....ඔන්න ටීචර් අහනවා කලින් දවසේ දුන්න අභයාස  කරපු අය අරන් එන්න කියලා....ඉතින් කෙල්ලෝ ටික එක දාගන්න මුලින්ම පොත් ටික තියන්වා....ඊට පස්සෙනේ අපි ඉතින්...ඔන්න පොත් ටික බලන ගමන්...තිලිනයා පිටිපස්සට වෙලා උගේ වැඩක්....ටීචර් අහනවා දැන්...තිලින ඔයා පොත තිබ්බද මෙතන????

තිලිනයා- නැ මිස්...

මිස්- ඒ මොකද ඒ???

තිලිනයා-මොනා පෙන්නන්නද මිස් කරන්න එපැයි??

මිස්-ඇයි දරුවෝ වැඩ පස්ස ගහන්නෙ..

තිලිනය- මම පස්ස කැහුවේ නැ මිස්..................

No comments:

Post a Comment