Sunday, February 5, 2012

නිව් යොර්ක්

ඔන්න මම  කියන්න යන්නෙ ලෝක බලවතා විදිහට කව‍්‍රුරුත් සලකන ඇමරිකා එක්සත් ජනපදයෙ වෙලද අගනුවර වන නිව් යොර්ක් ජනපදය ගැන.මෙහි තිබෙන යටිතල පහසුකම් සහ විනෝදාත්මක ක‍්‍රියාකාරම් අදිය නිසා ලෝකයෙ නන් දෙසින් පැමිනි පුද්ගලයින් මෙහි පදින්චි වි සිටිනවා.ඔයාලා දැකල නැති පින්තුර ගොඩක් මෙතන ඇති කියල මම හිතනවා.ඔයාලා මෙහෙ ගිය දවසක ලිබර්ටි ප‍්‍ර‍තිමාව,සෙන්ට‍්‍ර‍ල් පාර්ක් එක,නිව්යොර්ක් චතුරස‍්‍ර‍ය,කහ පාට ටැක්සියක නැගල ච්යිනා ටව්න් එක පැත්තෙ ගිහිල්ල උනුම උනු නුඩ්ල්ස් එකක රස බලන්න අමතක කරන්න එපා.හරිද?















ලන්ඩන්


ඔන්න යාලුවනෙ ලන්ඩන් තියෙන්නෙ එන්ගලන්තයෙ කියල ඔක්කොමල දන්නවනෙ.නිව්යොර්ක් වල තියෙන නාගරික ගතිය ම විතරක් නෙවේ රාජකීය ගතියක් ලන්ඩන් වල තියෙනවා.ලෝක ප්‍රසිද්ද බිග් බෙන් ඔරලොසුව,වෙස්ට්මිනිස්ටෙර් ඇබෙ දෙවස්තානය,ලන්ඩන් පාලම,පාර්ලිමෙන්තුව,බකින්හැම් මාලිගාව බලන්න යන්න වගෙම කැම්ඩන් මාර්කට් එක පැත්තෙ ගිහිල්ල ශොපින් පාරක් දාන්නත් අමතක කරන්න එපා.එහෙනම් අපි එ පැත්තෙත් ගිහිල්ලම එමු නෙද?





Saturday, February 4, 2012

නැවතියන්...මම කියලා දෙන්න මේඩ් ගැන....



මේ සිද්දියත් ඕ ලෙවෙල් කරන කාලේ....වෙච්ච එකක්....ඔන්න ඉතින් ඉන්ටර්වල් එකෙන් පස්සේ අපිට තිබ්බේ ඉන්ග්ලිශ් ලිට්‍රිචර්...ටීචර් ගැන නම් කියන්න දෙයක් නැ...කොච්චර හොදයිද කියනවනම් දුම්මල වරම අතේ තියාගෙන තමයි ඉන්නේ.....ඉතින් අපේ පාඩමේ කසාද බැදල නැති ගැනු ලමයෙක් ගැන ඒ කියන්නේ මේඩ්(කන්යාවක්) ගැන මොකක්ද හුට පට කතාවක් තිබ්බේ.....

ඉතින් ඔය අස්සේ අපේ කොල්ලෙක් හිටිය අසේල කියලා...(මේක බොරු නමක්)මඩ  ගහනව නෙමෙයිනේ... ඉතින්  මේක පොරගේ කැමතිම පීරියඩ් එක...පොර ඇත්තටම මීටරෙ....එ උනාට මැන්ට මේ විශය වැඩිය දිරවන්නේ නැ....මේකට ටියුශන් ආවෙත් නැ..ටීචර් ගෙ....ඒ හින්දා ටීචර්ටත් පොරව අල්ලනෙම නෑ.......ඉතින් පාඩම අස්සේ....මූ අහපි

ටීචර් මේඩ් කිව්වේ මොකක්ද කියල...(පොර දන්නේ නැති හින්ද තමයි ඇහුවේ...)

ටීචර් හිතුවේ මූ කුපාඩි කමට ඇහුවා කියල.....ඉතින් ටීචර් කියපි....

නැවතියන් තොට මම කියල දෙන්න මේඩ් ගැන කියලා.....

එදා ඉදන් තමයි වු මේඩ් උනේ.....

Friday, February 3, 2012

මම පස්ස කැහුවේ නැ මිස්..ඇත්තමයි




මේක මට මතක විදිහට මම 10 වසරේ ඉන්නකොට වෙච්ච මෙව්ව එකක්......අපේ ක්ලාස් එකේ හිටියා තිලින කියල පොරක්...විලි සන්ගයක් නැ ගැවිලා...ඇත්තම කියනවනම්....ඔන්න ටීචර් අහනවා කලින් දවසේ දුන්න අභයාස  කරපු අය අරන් එන්න කියලා....ඉතින් කෙල්ලෝ ටික එක දාගන්න මුලින්ම පොත් ටික තියන්වා....ඊට පස්සෙනේ අපි ඉතින්...ඔන්න පොත් ටික බලන ගමන්...තිලිනයා පිටිපස්සට වෙලා උගේ වැඩක්....ටීචර් අහනවා දැන්...තිලින ඔයා පොත තිබ්බද මෙතන????

තිලිනයා- නැ මිස්...

මිස්- ඒ මොකද ඒ???

තිලිනයා-මොනා පෙන්නන්නද මිස් කරන්න එපැයි??

මිස්-ඇයි දරුවෝ වැඩ පස්ස ගහන්නෙ..

තිලිනය- මම පස්ස කැහුවේ නැ මිස්..................

Thursday, February 2, 2012

මාගේ ගිරිපුර වැසියනි

ලෝකෙන් උතුම් රට ලන්කාවායි කියලා...කස්ටිය මේ දවස්වල දාන සෙල්ලම් දැක්කම හිකිz...ඇයි දෙයියෝ...අපේ එකාලට දවස් 365 න් රට ගැන කැක්කුම ගහන්නේ මේ කාලෙට තමයි...ආහ් සමහරු වැලන්ටයින් දෙයියන්ගෙ පිහිටෙන් මාර්කටින් පාර දාන්නෙත් මේ කාලෙටලු...අනේ මන්ද මම නම් ඉතින් ඕවා දන්නේ නැතිලුය...මම පොඩි එකාලුය....මම මේ නිකම් ඉන්න ගමන් කල්පනා කලා ෆේස් බුකියක් හින්දා අපිට වෙලා තියෙන වින්නැහිය....මගේ පරිකල්පන මෙව්වා එකට අනූව ඔය අට මගලය හින්ද රටේ ආර්තිකයටත් සැහෙන්න පාඩුවක් වෙනාවාලුය....මොකො ඉතින් අපේ එකාලා ඔෆීසියේ ඉන්නෙත් ඔන්ලයින් නෙව!!!.... දෙය්යෝ සල්ලි කියලා කොල්ලට හිතෙන්නේ මේ වෙලාවටය.......ඒ උනාට මම කොල්ලත් ඔය ෆේස් බුකියේ සැහෙන්න රව්ම් ගහපු කොල්ලෙක් බව විලි ලැජ්ජාවෙ සන්තොසෙ බැරුව මේ අවස්තාවේ ප්‍රකාශ කර සිටින්නෙමු....හව් එවර් කියලා ෆේස් බුකිය මග ඇරලා සින්හල බ්ලොග් කෙරුවාව තුලින් සැහෙන්න තුත්තියක් ලැබිය හැකි බව මා වටහාගෙන සිටින බව ඔබ තමුන්නාන්සෙලාට ප්‍රකාශ කරන්නෙමු.......ඔබේ කමෙන්ටු මාගේ ගමනට දිරියක්ම වේවා......මාගේ ගිරිපුර වැසියනි...ඔබට ජය.....

Wednesday, February 1, 2012

අරුනට පෙර......

තින් යාලුවනේ....ඔන්න මාත් ආවේ තවත් එක බ්ලොග් එකක් කරන්න හිතාගෙන නම් නෙවෙයිලූය......වෙනස් විදිහෙ අලුත් දෙයක් කරන්න හිතාගෙනලූය.......බලමුකෝ.... ඔයාල මට මේක කරගෙන යන්න අත දෙයි කියලා මම ගොඩාක් විශ්වාස කරනවාලූ...මාත් එක්කම ඉන්න.....අලුත් කතාවකින්ම එන්නම්කෝ....ඔන්න කොල්ලා බායි කිව්වා,,,