Wednesday, February 1, 2012

අරුනට පෙර......

තින් යාලුවනේ....ඔන්න මාත් ආවේ තවත් එක බ්ලොග් එකක් කරන්න හිතාගෙන නම් නෙවෙයිලූය......වෙනස් විදිහෙ අලුත් දෙයක් කරන්න හිතාගෙනලූය.......බලමුකෝ.... ඔයාල මට මේක කරගෙන යන්න අත දෙයි කියලා මම ගොඩාක් විශ්වාස කරනවාලූ...මාත් එක්කම ඉන්න.....අලුත් කතාවකින්ම එන්නම්කෝ....ඔන්න කොල්ලා බායි කිව්වා,,,

2 comments:

  1. අළුත් වැඩේට සුභපතනව
    එහෙනම් කරගෙන යන්න, අපි එන්නම් බලන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝ...

      Delete